قرآن دیسیQuran Desi
සූරා අල්-අහ්කාෆ් · الأحقاف

සූරා අල්-අහ්කාෆ් 46:14

14අල්-අහ්කාෆ් 46:14

أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ الْجَنَّةِ خَٰلِدِينَ فِيهَا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ١٤

Ulaaa`ika Ashabul Jannati khaalideena feehaa jazaaa`am bimaa kaano ya`maloon

සිංහලසිංහල පරිවර්තනය

ඔවුහු ස්වර්ග වැසියෝය. එහි සදාතනිකයින්ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.

දර්ශනය

අරාබි අකුරු

කියවීම