قرآن دیسیQuran Desi
سُورَةُ الفاتحة

සූරා අල්-ෆාතිහා

Surah Fatiha
සූරා 1මක්කී7 වාක්‍යපිටුව 1
1අල්-ෆාතිහා 1:1

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ ١

Bismillaahir Rahmaanir Raheem

සිංහලසිංහල පරිවර්තනය

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

2අල්-ෆාතිහා 1:2

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَٰلَمِينَ ٢

Alhamdu lillaahi Rabbil `aalameen

සිංහලසිංහල පරිවර්තනය

සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

3අල්-ෆාතිහා 1:3

الرَّحْمَٰنِ الرَّحِيمِ ٣

Ar-Rahmaanir-Raheem

සිංහලසිංහල පරිවර්තනය

අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.

4අල්-ෆාතිහා 1:4

مَٰلِكِ يَوْمِ الدِّينِ ٤

Maaliki Yawmid-Deen

සිංහලසිංහල පරිවර්තනය

විනිශ්චය දිනයේ රජු ය.

5අල්-ෆාතිහා 1:5

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ٥

Iyyaaka na`budu wa lyyaaka nasta`een

සිංහලසිංහල පරිවර්තනය

ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.

6අල්-ෆාතිහා 1:6

اهْدِنَا الصِّرَٰطَ الْمُسْتَقِيمَ ٦

Ihdinas-Siraatal-Mustaqeem

සිංහලසිංහල පරිවර්තනය

අපට ඍජු මඟ පෙන්වනු මැනව.

7අල්-ෆාතිහා 1:7

صِرَٰطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّآلِّينَ ٧

Siraatal-lazeena an`amta `alaihim ghayril-maghdoobi `alaihim wa lad-daaalleen

සිංහලසිංහල පරිවර්තනය

ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.

දර්ශනය

අරාබි අකුරු

කියවීම