قرآن دیسیQuran Desi
සූරා අල්-අහ්සාබ් · الأحزاب

සූරා අල්-අහ්සාබ් 33:64

64අල්-අහ්සාබ් 33:64

إِنَّ اللَّهَ لَعَنَ الْكَٰفِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا ٦٤

Innal laaha la`anal kaafireena wa a`adda lahum sa`eeraa

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ශාප කළේය. තවද ඔවුනට ඇවිළෙන ගින්න ඔහු සූදානම් කළේය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම