සූරා ආලු ඉම්රාන් 3:132
132ආලු ඉම්රාන් 3:132
وَأَطِيعُوا۟ اللَّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ١٣٢
Wa atee`ul laaha war Rasoola la`allakum turhamoon
සිංහලසිංහල පරිවර්තනය
තවද නුඹලා කරුණාවට පාත්‍ර විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට ද මෙම ධර්ම දූතයාට ද අවනත වනු.