සූරා ආලු ඉම්රාන් 3:163
163ආලු ඉම්රාන් 3:163
هُمْ دَرَجَٰتٌ عِندَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ ١٦٣
Hum darajaatun `indal laah; wallaahu baseerum bimaa ya`maloon
සිංහලසිංහල පරිවර්තනය
අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝ ඔවුහු ය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.