قرآن دیسیQuran Desi
සූරා ආලු ඉම්රාන් · آل عمران

සූරා ආලු ඉම්රාන් 3:43

43ආලු ඉම්රාන් 3:43

يَٰمَرْيَمُ اقْنُتِى لِرَبِّكِ وَاسْجُدِى وَارْكَعِى مَعَ الرَّٰكِعِينَ ٤٣

Yaa Maryamuq nutee li Rabbiki wasjudee warka`ee ma`ar raaki`een

සිංහලසිංහල පරිවර්තනය

අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තවද (නැවී තිරස් ව) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම