قرآن دیسیQuran Desi
සූරා ආලු ඉම්රාන් · آل عمران

සූරා ආලු ඉම්රාන් 3:74

74ආලු ඉම්රාන් 3:74

يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ ٧٤

Yakhtassu birahmatihee mai yashaaa`; wallaahu zulfadil `azeem

සිංහලසිංහල පරිවර්තනය

තමන් අභිමත කරන උදවියට අල්ලාහ් ඔහුගේ දයාව නියම කරන්නේය. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්ත ය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම