සූරා අල්-අන්ආම් 6:103
103අල්-අන්ආම් 6:103
لَّا تُدْرِكُهُ الْأَبْصَٰرُ وَهُوَ يُدْرِكُ الْأَبْصَٰرَ ۖ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ ١٠٣
Laa tudrikuhul absaaru wa Huwa yudrikul absaara wa huwal Lateeful Khabeer
සිංහලසිංහල පරිවර්තනය
සියළු දෘෂ්ඨීන් ඔහුව ග්රහණය නොකරයි. නමුත් ඔහු සියලු දෘෂ්ඨීන් ග්රහණය කරයි. තවද ඔහු සියුම් ඥානීය; සර්ව ප්රඥාවන්තය.