සූරා අල්-අන්ආම් 6:11
11අල්-අන්ආම් 6:11
قُلْ سِيرُوا۟ فِى الْأَرْضِ ثُمَّ انظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ الْمُكَذِّبِينَ ١١
Qul seeroo fil ardi summan zuroo kaifa kaana `aaqibatul mukazzibeen
සිංහලසිංහල පරිවර්තනය
මහපොළොවෙහි සැරිසරා පසුව බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.