සූරා අල්-අන්ආම් 6:149
149අල්-අන්ආම් 6:149
قُلْ فَلِلَّهِ الْحُجَّةُ الْبَٰلِغَةُ ۖ فَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ ١٤٩
Qul falillaahil hujjatul baalighatu falaw shaaa`a lahadaakum ajma`een
සිංහලසිංහල පරිවර්තනය
පිරිපුන් සාධකය අල්ලාහ් සතුය එබැවින් ඔහු අභිමත කළේ නම් නුඹලා සියල්ලන්ට යහ මඟ පෙන්වන්නට තිබුණි යැයි (නබිවරය) නුඹ පවසනු.