සූරා අල්-අන්ආම් 6:163
163අල්-අන්ආම් 6:163
لَا شَرِيكَ لَهُۥ ۖ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا۠ أَوَّلُ الْمُسْلِمِينَ ١٦٣
Laa shareeka lahoo wa bizaalika umirtu wa ana awwalul muslimeen
සිංහලසිංහල පරිවර්තනය
ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඒ ගැන මම නියෝග කරනු ලද්දෙමි. තවද මම මුස්ලිම්වරුන්ගෙන් පළමු වැන්නා වෙමි.