සූරා අල්-අන්ආම් 6:29
29අල්-අන්ආම් 6:29
وَقَالُوٓا۟ إِنْ هِىَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ ٢٩
Wa qaalooo in hiya illaa hayaatunad dunyaa wa maa nahnu bimab`ooseen
සිංහලසිංහල පරිවර්තනය
තවද මෙය අපගේ ලෞකික ජීවිතය මිස වෙනකක් නොවේ. තවද අප නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.