සූරා අල්-අන්ආම් 6:45
45අල්-අන්ආම් 6:45
فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا۟ ۚ وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَٰلَمِينَ ٤٥
Faquti`a daabirul qawmil lazeena zalamoo; walhamdu lillaahi Rabbil `aalameen
සිංහලසිංහල පරිවර්තනය
පසුව, අපරාධ කළ ජනයා සහමුලින්ම විනාශ කරනු ලැබීය. තවද සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතුය.