සූරා අල්-අන්ආම් 6:55
55අල්-අන්ආම් 6:55
وَكَذَٰلِكَ نُفَصِّلُ الْءَايَٰتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ ٥٥
Wa kazaalika nufassilul Aayaati wa litastabeena sabeelul mujrimeen
සිංහලසිංහල පරිවර්තනය
තවද අපි එම වදන් මෙලෙස පැහැදිලි කරන්නෙමු. තවද වැරදිකරුවන්ගේ මඟ නුඹට පැහැදිලි වනු පිණිසත් (අපි මෙලෙස පැහැදිලි කරන්නෙමු.)