සූරා අල්-අන්ආම් 6:66
66අල්-අන්ආම් 6:66
وَكَذَّبَ بِهِۦ قَوْمُكَ وَهُوَ الْحَقُّ ۚ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍ ٦٦
Wa kaz zaba bihee qawmuka wa huwal haqq; qul lastu`alaikum biwakeel
සිංහලසිංහල පරිවර්තනය
මෙය (අල් කුර්ආනය) සත්‍ය ව තිබියදී නුඹේ සමූහයා එය බොරු කළෝය. තවද “මම නුඹලා මත වූ භාර කරු නොවෙමි” යැයි (නබිවරය! ඔවුනට) නුඹ පවසනු.