සූරා අල්-අන්ආම් 6:72
72අල්-අන්ආම් 6:72
وَأَنْ أَقِيمُوا۟ الصَّلَوٰةَ وَاتَّقُوهُ ۚ وَهُوَ الَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ ٧٢
Wa an aqeemus Salaata wattaqooh; wa Hual lazeee ilaihi tuhsharoon
සිංහලසිංහල පරිවර්තනය
තවද නුඹලා සලාතය විධිමත් ව ඉටු කිරීමටත් ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කිරීමටත් (අණ කරනු ලැබීය.) තවද ඔහු වෙතටමය නුඹලා එක්රැස් කරනු ලබනුයේ.