قرآن دیسیQuran Desi
සූරා අල්-අන්බියා · الأنبياء

සූරා අල්-අන්බියා 21:37

37අල්-අන්බියා 21:37

خُلِقَ الْإِنسَٰنُ مِنْ عَجَلٍ ۚ سَأُو۟رِيكُمْ ءَايَٰتِى فَلَا تَسْتَعْجِلُونِ ٣٧

Khuliqal insaanu min `ajal; sa ureekum Aayaatee falaa tasta`jiloon

සිංහලසිංහල පරිවර්තනය

මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. මාගේ සංඥාවන් මම නුඹලාට මතු පෙන්වමි. එහෙයින් නුඹලා මගෙන් (ඒවා) ඉක්මණින් නොපතනු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම