සූරා අල්-අන්බියා 21:54
54අල්-අන්බියා 21:54
قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَءَابَآؤُكُمْ فِى ضَلَٰلٍ مُّبِينٍ ٥٤
Qaala laqad kuntum antum wa aabaaa`ukum fee dalaalim mubeen
සිංහලසිංහල පරිවර්තනය
‘නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් පැහැදිලි මුළාවෙහි සැබැවින්ම සිටියෙහු යැ’යි ඔහු පැවසුවේය.