සූරා අල්-අන්බියා 21:65
65අල්-අන්බියා 21:65
ثُمَّ نُكِسُوا۟ عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ ٦٥
Summa nukisoo `alaa ru`oosihim laqad `alimta maa haaa`ulaaa`i yantiqoon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුන් (අපහාසයට පත් වූ බැවින්) ඔවුන්ගේ හිස් පහතට හෙළනු ලැබීමෙන් පසුව "සැබැවින්ම මේවා කතා නොකරන බව නුඹ දන්නෙහිය" (යැයි පැවසුවෝය).