සූරා අල්-අන්බියා 21:70
70අල්-අන්බියා 21:70
وَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَٰهُمُ الْأَخْسَرِينَ ٧٠
Wa araadoo bihee kaidan faja`alnaahumul akhsareen
සිංහලසිංහල පරිවර්තනය
තවද ඔහුට කුමන්ත්රණයක් කිරීමට ඔවුහු සිතුවෝය. නමුත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.