සූරා අල්-අන්බියා 21:75
75අල්-අන්බියා 21:75
وَأَدْخَلْنَٰهُ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُۥ مِنَ الصَّٰلِحِينَ ٧٥
Wa adkhalnaahu fee rahmatinaa innahoo minas saalihee
සිංහලසිංහල පරිවර්තනය
තවද අපි ඔහු ව අපගේ ආශිර්වාදය තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔහු දැහැමියන් අතරින් විය.