සූරා අල්-අන්බියා 21:86
86අල්-අන්බියා 21:86
وَأَدْخَلْنَٰهُمْ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُم مِّنَ الصَّٰلِحِينَ ٨٦
Wa adkhalnaahum fee rahmatinaa innahum minas saaliheen
සිංහලසිංහල පරිවර්තනය
තවද අපි ඔවුන් ව අපගේ දයාව තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු දැහැමියන් අතරින් වූහ.