සූරා අල්-අන්බියා 21:93
93අල්-අන්බියා 21:93
وَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَٰجِعُونَ ٩٣
Wa taqatta`ooo amrahum bainahum kullun ilainaaa raaji`oon
සිංහලසිංහල පරිවර්තනය
තවද ඔවුන්ගේ (ආගමික) කටයුතු ඔවුන් අතර වෙන් කර ගත්තෝය. සියලු දෙනා අප වෙත නැවත හැරී එන්නෝ වෙති.