සූරා අල්-අන්ෆාල් 8:21
21අල්-අන්ෆාල් 8:21
وَلَا تَكُونُوا۟ كَالَّذِينَ قَالُوا۟ سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ ٢١
Wa laa takoonoo kallazeena qaaloo sami`naa wa hum laa yasma`oon
සිංහලසිංහල පරිවර්තනය
අපි සවන් දුනිමු යැයි පවසා පසුව සවන් නොදෙන්නන් මෙන් නුඹලා නොවනු.