සූරා අල්-අන්ෆාල් 8:3
3අල්-අන්ෆාල් 8:3
الَّذِينَ يُقِيمُونَ الصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ٣
Allazeena yuqeemoonas Salaata wa mimmaa razaqnaahum yunfiqoon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් වියදම් කරති.