قرآن دیسیQuran Desi
සූරා අල්-අන්ෆාල් · الأنفال

සූරා අල්-අන්ෆාල් 8:46

46අල්-අන්ෆාල් 8:46

وَأَطِيعُوا۟ اللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُوا۟ فَتَفْشَلُوا۟ وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَاصْبِرُوٓا۟ ۚ إِنَّ اللَّهَ مَعَ الصَّٰبِرِينَ ٤٦

Wa atee`ul laaha wa Rasoolahoo wa laa tanaaza`oo fatafshaloo wa tazhaba reehukum wasbiroo; innal laaha ma`as saabireen

සිංහලසිංහල පරිවර්තනය

තවද අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට නුඹලා අවනත වනු. නුඹලා ගැටුම් ඇති කර නොගනු. එවිට නුඹලා අධෛර්යයට පත් වනු ඇත. නුඹලාගේ බලය පහ ව යනු ඇත. තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම