සූරා අල්-අන්කබූත් 29:37
37අල්-අන්කබූත් 29:37
فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ ٣٧
Fakazzaboohu fa akhazat humur rajfatu fa asbahoo fee daarihim jaasimeen
සිංහලසිංහල පරිවර්තනය
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එවිට භූමිකම්පාව ඔවුන් හසු කර ගත්තේය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූවෝය.