සූරා අල්-බය්යිනා 98:4
4අල්-බය්යිනා 98:4
وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا۟ الْكِتَٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَيِّنَةُ ٤
Wa maa tafarraqal lazeena ootul kitaaba il-la mim b`adi ma jaa-at humul baiyyinah
සිංහලසිංහල පරිවර්තනය
තවද ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසු ව මිස ඔවුහු වෙන් ව නොගියෝය.