සූරා අද්-දුකාන් 44:12
12අද්-දුකාන් 44:12
رَّبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ ١٢
Rabbanak shif `annal `azaaba innaa mu`minoon
සිංහලසිංහල පරිවර්තනය
“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)