සූරා අද්-දුකාන් 44:18
18අද්-දුකාන් 44:18
أَنْ أَدُّوٓا۟ إِلَىَّ عِبَادَ اللَّهِ ۖ إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ ١٨
An addooo ilaiya `ibaadal laahi innee lakum Rasoolun ameen
සිංහලසිංහල පරිවර්තනය
“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය ධර්ම දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)