සූරා අද්-දුකාන් 44:35
35අද්-දුකාන් 44:35
إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ ٣٥
In hiya illaa mawtatunal oolaa wa maa nahnu bimun shareen
සිංහලසිංහල පරිවර්තනය
“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”