සූරා අද්-දුකාන් 44:38
38අද්-දුකාන් 44:38
وَمَا خَلَقْنَا السَّمَٰوَٰتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ ٣٨
Wa maa khalaqnas samaawaati wal arda wa maa baina humaa laa`ibeen
සිංහලසිංහල පරිවර්තනය
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නොමැව්වෙමු.