සූරා අල්-ෆත්හ් 48:8
8අල්-ෆත්හ් 48:8
إِنَّآ أَرْسَلْنَٰكَ شَٰهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا ٨
Innaaa arsalnaaka shaahi danw wa mubashshiranw wa nazeera
සිංහලසිංහල පරිවර්තනය
නියත වශයෙන්ම අපි නුඹ සාක්ෂිකරුවෙකු, ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු.