قرآن دیسیQuran Desi
සූරා අල්-ෆීල් · الفيل

සූරා අල්-ෆීල් 105:1

1අල්-ෆීල් 105:1

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَٰبِ الْفِيلِ ١

Alam tara kaifa fa`ala rabbuka bi ashaabil feel

සිංහලසිංහල පරිවර්තනය

නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද?

දර්ශනය

අරාබි අකුරු

කියවීම