قرآن دیسیQuran Desi
සූරා අල්-ෆුර්කාන් · الفرقان

සූරා අල්-ෆුර්කාන් 25:12

12අල්-ෆුර්කාන් 25:12

إِذَا رَأَتْهُم مِّن مَّكَانٍۭ بَعِيدٍ سَمِعُوا۟ لَهَا تَغَيُّظًا وَزَفِيرًا ١٢

Izaa ra`at hum mim ma kaanim ba`eedin sami`oo lahaa taghaiyuzanw wa zafeeraa

සිංහලසිංහල පරිවර්තනය

ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි බුර බුරා නැගෙන මහා හඬකට ද මහා ඝෝෂාවකට ද ඔවුහු සවන් දෙති.

දර්ශනය

අරාබි අකුරු

කියවීම