සූරා අල්-ෆුර්කාන් 25:30
30අල්-ෆුර්කාන් 25:30
وَقَالَ الرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوْمِى اتَّخَذُوا۟ هَٰذَا الْقُرْءَانَ مَهْجُورًا ٣٠
Wa qaalar Rasoolu yaa Rabbi inna qawmit takhazoo haazal Qur-aana mahjooraa
සිංහලසිංහල පරිවර්තනය
තවද අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ ජනයා මෙම අල් කුර්ආනය පිටුදකිනු ලබන්නක් ලෙස ගත්තෝය යැයි රසූල්වරයා පැවසීය.