සූරා අල්-ෆුර්කාන් 25:64
64අල්-ෆුර්කාන් 25:64
وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَٰمًا ٦٤
Wallazeena yabeetoona li Rabbihim sujjadanw wa qiyaamaa
සිංහලසිංහල පරිවර්තනය
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සිරස පහත් කරමින් ද නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති.