සූරා අල්-ෆුර්කාන් 25:9
9අල්-ෆුර්කාන් 25:9
انظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ الْأَمْثَٰلَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا ٩
Unzur kaifa daraboo lakal amsaala fadalloo falaa yastatee`oona sabeelaa
සිංහලසිංහල පරිවර්තනය
(නබිවරය!) ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියෝය. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නොදරති.