සූරා ගාෆිර් 40:81
81ගාෆිර් 40:81
وَيُرِيكُمْ ءَايَٰتِهِۦ فَأَىَّ ءَايَٰتِ اللَّهِ تُنكِرُونَ ٨١
Wa yureekum Aayaatihee fa ayya Aayaatil laahi tunkiroon
සිංහලසිංහල පරිවර්තනය
ඔහුගේ සංඥා ඔහු නුඹලාට පෙන්වයි. එවිට නුඹලා හෙළා දකිනුයේ අල්ලාහ්ගේ කවර සංඥාවන් ද?