සූරා අල්-හදීද් 57:5
5අල්-හදීද් 57:5
لَّهُۥ مُلْكُ السَّمَٰوَٰتِ وَالْأَرْضِ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ ٥
Lahoo mulkus samaawaati wal ard; wa ilal laahi turja`ul umoor
සිංහලසිංහල පරිවර්තනය
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.