قرآن دیسیQuran Desi
සූරා අල්-හිජ්ර් · الحجر

සූරා අල්-හිජ්ර් 15:94

94අල්-හිජ්ර් 15:94

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ ٩٤

Fasda` bimaa tu`maru wa a`rid anil mushrikeen

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම