قرآن دیسیQuran Desi
සූරා අල්-ඉන්සාන් · الإنسان

සූරා අල්-ඉන්සාන් 76:1

1අල්-ඉන්සාන් 76:1

هَلْ أَتَىٰ عَلَى الْإِنسَٰنِ حِينٌ مِّنَ الدَّهْرِ لَمْ يَكُن شَيْـًٔا مَّذْكُورًا ١

Hal ataa `alal insaani heenum minad dahri lam yakun shai`am mazkooraa

සිංහලසිංහල පරිවර්තනය

(මෙසේ යැයි) පවසන්නට තරම් වස්තුවක් ලෙස මිනිසා නොසිටි කාලයක් මිනිසාට නොපැමිණියේ ද?

දර්ශනය

අරාබි අකුරු

කියවීම