සූරා අල්-ඉන්සාන් 76:22
22අල්-ඉන්සාන් 76:22
إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَآءً وَكَانَ سَعْيُكُم مَّشْكُورًا ٢٢
Innaa haazaa kaana lakum jazz `anw wa kaana sa`yukum mashkooraa
සිංහලසිංහල පරිවර්තනය
නියත වශයෙන්ම මෙය නුඹලා සඳහා වූ ප්‍රතිඵලයක් විය. තවද නුඹලාගේ උත්සාහය තුති පුද කරනු ලබන්නක් විය.