قرآن دیسیQuran Desi
සූරා අල්-ඉන්සාන් · الإنسان

සූරා අල්-ඉන්සාන් 76:26

26අල්-ඉන්සාන් 76:26

وَمِنَ الَّيْلِ فَاسْجُدْ لَهُۥ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا ٢٦

Wa minal laili fasjud lahoo wa sabbihhu lailan taweelaa

සිංහලසිංහල පරිවර්තනය

තවද රාත්‍රියේදී ඔහුට සුජූද් කරනු. තවද රාත්‍රියේදී දිගු වේලාවක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම