සූරා අල්-ඉන්සාන් 76:3
3අල්-ඉන්සාන් 76:3
إِنَّا هَدَيْنَٰهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا ٣
Innaa hadainaahus sabeela immaa shaakiranw wa immaa kafoora
සිංහලසිංහල පරිවර්තනය
එම මාර්ගය වෙත නියත වශයෙන්ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැක.