සූරා අල්-ජාසියා 45:27
27අල්-ජාසියා 45:27
وَلِلَّهِ مُلْكُ السَّمَٰوَٰتِ وَالْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ الْمُبْطِلُونَ ٢٧
Wa lillaahi mulkus samaawaati wal ard; wa Yawma taqoomus Saa`atu Yawma `iziny yakhsarul mubtiloon
සිංහලසිංහල පරිවර්තනය
තවද අහස්හි හා මහපොළොවේ ආධිපත්‍ය අල්ලාහ් සතුය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින බොරුකරන්නෝ පරාජයට පත් වෙති.