සූරා අල්-ජාසියා 45:37
37අල්-ජාසියා 45:37
وَلَهُ الْكِبْرِيَآءُ فِى السَّمَٰوَٰتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ٣٧
Wa lahul kibriyaaa`u fissamaawaati wal ardi wa Huwal `Azeezul Hakeem
සිංහලසිංහල පරිවර්තනය
තවද අහස්හි හා මහපොළොවේ සියලු සාඩම්බරයන් ඔහු සතුය. තවද ඔහු මහා ප්‍රඥාවන්තය; සර්ව බලධාරීය.