සූරා අල්-ජින් 72:5
5අල්-ජින් 72:5
وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ الْإِنسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا ٥
Wa annaa zanannaaa al lan taqoolal insu wal jinnu `alal laahi kazibaa
සිංහලසිංහල පරිවර්තනය
“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහි ව බොරුවක් කිසිවිටෙක නොපවසනු ඇතැයි නියත වශයෙන්ම අපි සිතමින් සිටියෙමු.”