قرآن دیسیQuran Desi
සූරා අල්-ජුමුආ · الجمعة

සූරා අල්-ජුමුආ 62:1

1අල්-ජුමුආ 62:1

يُسَبِّحُ لِلَّهِ مَا فِى السَّمَٰوَٰتِ وَمَا فِى الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ ١

Yusabbihu lilaahi maa fis samaawaati wa maa fil ardil Malikil Quddoosil `Azeezil Hakeem

සිංහලසිංහල පරිවර්තනය

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. (ඔහු) රජුය. පාරිශුද්ධය. සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම