සූරා අල්-ජුමුආ 62:3
3අල්-ජුමුආ 62:3
وَءَاخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا۟ بِهِمْ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ٣
Wa aakhareena minhum lammaa yalhaqoo bihim wa huwal `azeezul hakeem
සිංහලසිංහල පරිවර්තනය
තවද ඔවුන් සමග මෙතෙක් එකතු නොවූ, ඔවුන් අතර වන පසුගාමීන් අතරට ද (එවීය.) තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.